SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් අද (29)  පස්වරුවේ  ජනාධිපති ලේකම් කාර්යාලයේදී  විශේෂ සාකච්ඡාවක් පවත්වා ඇත.

කැබිනට් ඇමැතිවරුන් මෙන්ම හිටපු කැබිනට් ඇමැතිවරුන්ද මෙම හමුව සඳහා  කැඳවා ඇති අතර රාජ්‍ය ඇමැතිවරුන් කිහිප දෙනකු ද ඒ අතර වන බව පැවැසේ.

නව ඇමැති ධූර පත්කිරීම සම්බන්ධයෙන් පැවති කතාබහ පසුගිය දිනවල නවතා දමා තිබූ අතර ඒ නිසාම සමහර ජ්‍යෙෂ්ටයින් ආණ්ඩු පක්ෂයේ තවදුරටත් රැඳී සිටීම පිළිබඳවද නිතර කලකිරීමට පත් අදහස් ද වරින්වර ප්‍රකාශ කර තිබුනි.      

කෙසේ වුවද මෙම හමුව කැඳවා ඇත්තේ නව ඇමති ධුර පත්කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට බව ජනාධිපති කාර්යාල ආරංචිමාර්ග සඳහන් කර ඇත.