SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ආගමික සංහිඳියාව ඇතිකර රට නිවැරදි මාවතට ගන්න යැයි ඉල්ලීම් කරමින් අද දින පාහියන්ගල ආනන්ද සාගර හිමි අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුවට කළ පැමිණිල්ලකට අනුව

ආගම් විරෝධී, සමාජ විරෝධී, සදාචාර විරෝධී  අදහස් ප්‍රකාශ කළබවට චෝදනා ලැබ රාජාංගනේ හිමියන් මීට මොහොතකට පෙර අත් අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ .

ආර්ථික අර්බූධකට මෙන්ම දේශපාලන අර්බූධයක් කරාත් ගමන් කරමින් සිටින රටක මාතෘකා වෙනස් කර දෘෂ්ටිවාදයන් තුළ ගිල්වන්නට සමත් ආගම, සංස්කෘතිය, විද්‍යාව වැනි මෙවලම් භාවිතා කිරීම අප රටක් ලෙස කාලයක් පුරා සුළභව අත්විඳි සිදුවීම් ය.

මේ වකවානුව තුළ සමාජ මාධ්‍ය ඛේදවාචක බවට පත් කෙරෙන ආගම මුල් කොට ගෙන ගැයෙන කියැවෙන බොහෝ ප්‍රකාශ රාජ්‍යයේ තීන්දු තීරණවලට බලපාන ආකාරය අපි දැකීමු.

ගැටළුව වන්නේ මෙම නාඩගම්වල කථකයෝ, රංගන ශිල්පීන්, වේශ නිරූපන ශිල්පීන් ඇතුළු සියල්ලෝම ඔවුන්ව  මෙහෙයවන අදිසි පිටපත් රචනාවකට හසුවීමය.

සිංහල බෞද්ධ ජාතිකවාදය යළිත් පෙරට ගෙන එන ඔවුන් නැවතත් ජාතික නායකයකු උවමනා වී ඇත යන නාටකය ඉදිරියේදී තිරගත කරනු බලාගත හැක.

@ සමාරා පරණවිතාන