SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ජාතික ක්‍රීඩා සභාවේ වත්මන් සභාපති අර්ජුන රණතුංගගේ පත්වීම නීති විරෝධී බව දක්වමින් ක්‍රීඩා අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ට උපදේශක සුදත් චන්ද්‍රසේකර විසින්

ක්‍රීඩා අමාත්‍ය රෝෂාන් රණසිංහ වෙත 2023.05.25 (එනම් අද) දානමින් යුතු ලිපියක් යොමු කර ඇත.

1973 අංක 25 දරණ ක්‍රීඩා පනතේ 4(3) වගන්ති ප්‍රකාරව අර්ජුන රණතුංග ක්‍රීඩා පනත උල්ලංඝනය කර ඇති බව සුදත් චන්ද්‍රසේකර විසින් පෙන්වා දී ඇත.

වත්මන් රනිල් වික්‍රමසිංහ රජයේ ක්‍රීඩා අමාත්‍යාංශය  දුර්වලම සහ අර්බූධ රාශියක් නිර්මාණය කළ අමාත්‍යාංශයක් ලෙස සැලකෙන අතර, පසුගිය දිනයක මෙම රජයේ හිසරදයක්ව ඇති අමාත්‍යවරුන් දෙදෙනෙකු වශයෙන් ක්‍රීඩා අමාත්‍යවරයා සහ සෞඛ්‍ය අමාත්‍යවරයාගේ නම්  ජනාධිපති වික්‍රමසිංහ ද තම හිතවතුනට පවසා ඇතැයි මාධ්‍ය අනාවරණය කර තිබුණි.

Sudath Chandrasekara and Ranil Wickremesinghe

කෙසේ වුවද අර්ජුන රණතුංග ජාතික ක්‍රීඩා සභාවේ සභාපතිවරයා වශයෙන් ජාතික ක්‍රීඩාව ඉහළ නැංවීමට අදාළව කටයුතු කළ කාරණා මෙතෙක් වාර්තා වී නොමැති බව බොහෝ විචාරකයින් පෙන්වා දෙති.

ලිපි 1

ලිපි2

ලිපි2