SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

යුද්ධයේ අන්තිම දවස් ගෙවුණු 2009 වෙසක් මාසයේදී මුහුදුබඩ බිම් තීරුවකට කොටුවී ෂෙල් වෙඩි, ගුවන් බෝම්බ සහ කාලතුවක්කු ප්‍රහාර වලට මැදිවී සිටි දෙමළ ජනතාවගෙන් සමහරකට නොමැරී දිවි ගලවාගන්නට

පිහිටවුණේ මුල්ලිවයික්කාල් කන්ජි නමින් ඉතිහාසගතවූ කැඳයි.

Mullewaikkal1

 

එහි තිබුනේ වතුර ගොඩක පිසූ සහල්ය. හැකි විටෙකදී ඊට ලුණු බිඳකුත් එකතු කෙරිණි.

දෙමළ ජනසංහාර සතිය මැයි 12 වැනිදායින් උතුරු නැගෙනහිර ආරම්භ කරන ලද්දේ දොරින් දොර ගොස් රැස් කරගත් සහලින් පිසූ මුල්ලිවයික්කාල් කන්ජි දන්සල් පවත්වමිනි.

යුද්ධයෙන් මරාදමා දාහතර අවුරුද්දක් ගතවීත් යුක්තිය නොලද ස්වකීය ආදරණීයයන් සිහිපත් කරමින් මැයි 18 වැනිදා මුල්ලිවයික්කාලේ පවත්වනු ලබන රැලියකින් දෙමළ අනුස්මරණ සතිය නිමාවට පත්වේ.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ගණන් බැලීම අනුව යුද්ධයෙන් මරාදමන ලද නිරායුද ජන සමූහය අඩුම වශයෙන් හැත්තෑ දහසකි.  

 

Mullewaikkal 2

 

Mullewaikkal 4

 

 

Mullewaikkal 5

@theleader.lk

නවතම ලිපි