SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

IMF ණය අනුමත කරගෙන පළමු වාරිකය අරගෙන රතිඥ්ඥා පත්තු කරල සමරමු අපේ රටේ නිර්ලජ්ජිත මිනිසුන්ට ඒව වමාරන්න වෙන්නෙ තමන්ගෙ දුවා දරුවන්ගෙ ඇඟ උඩින් කියල තේරුම් ගන්න තවමත් මේ මජර දේශපාලනය ඉඩක් තියල නැහැ.

දේශීය ණය ප්‍රතිව්‍යූහගත කලාම දේශීය බැංකු කඩා වැටෙන්නෙ නැහැ කියන ආර්ථික විද්‍යාව කතා කරන ඊනියා බුද්ධිමතුන් ආර්ථික විද්‍යාඥ ඔස්තාර්ල ආර්ථික විද්‍යාවෙන් ගොඩයන්න කැට තියනව.

 

මේ ගැන මාධ්‍යවල උඩදාල සමරන අඥාන මාධ්‍යකාරයොන්ට කියන්න තියෙන්නෙත් කිසිදු වගකීමක් නොගෙන කරන දේශපාලන කත් ඇදිල්ල නතර කරන්න දැන්වත් හිතන්න වෙයි කියලයි.

 

මේ දින කිහිපය ලංකාව ගිලගන්න IMF යෝජනා ගැන පාර්ලිමේන්තුවේ විවාද කරන කාලය. මේ සියල්ලට වග කිවයුතු ආර්ථික විද්‍යාඥයො වගේම තවත් ප්‍රධාන පාර්ශ්වයක් තමයි දේශපාලකයින්. උන්දැලගෙන් බහුතරයක්  මේ කොන්දේසි වෙනුවෙන් රනිල් උන්නැහේගෙන් ලකුණු දාගන්න ප්‍රශස්ති ගී ගායනා කරනවා.

මේ පාටලී චම්පික රණවක මන්ත්‍රීවරයා ඊට වෙනස්ව ඉදිරිපත් කළ අදහස්.

IMF ණය පොළිය 8%ක්, මේක ගිණි පොළියක්..

පොළිය හැදූ හැටි පිළිබඳ වාර්තාව

පාඨලී හැන්සාඩ් ගත කරයි..  

නවතම ලිපි