SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

අඩු පොලියට ණය දෙන,

අයවැය අමාරුකම් සඳහා උදව් දෙන,

හිරවූ ණය තුරුස් ලිහිල් කරන,

හොඳ යහපත් පොලී මුදලාලි ලෙස පෙනී සිටින,

මූල්‍ය අරමුදල ක්‍රියාත්මක වන්නේ,

ජාත්‍යන්තර ප්‍රාග්ධන ජාවාරමේ ඉත්තෙකු ලෙස බව ඊයේ IMF ණය පිළිබඳ පාර්ලිමේන්තු විවාදයේදී වාසුදේව නානායක්කාර මන්ත්‍රීවරයා විසින් පැවසුවේය.

වාසුදේව මන්ත්‍රීවරයා විසින් දැක්වූ අදහස් පිළිබඳ වීඩියෝව පහතින් පලකෙරෙන අතර එවන් අදහස් දැක්වීම් කොතෙක් සිදුවුවත් රනිල්වාදී ආර්ථික විද්‍යාඥයින්, රනිල්වාදී මාධ්‍ය තැරව්කාරයින්, රනිල්වාදී මහජන නියෝජිතයින්, රනිල්වාදී ඊනියා බුද්ධිමතුන්  සහ රනිල්වාදී රජයේ නිළධාරීන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණය ගැනීම සහ එම කොන්දේසි ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් ප්‍රශස්ති ගී ගායනාව නොනවත්වා සිදු කරති.

වාසුදේව නානායක්කාර මන්ත්‍රීවරයා විසින් කරන ලද විනාඩි 10ක කතාව පහතින්...

නවතම ලිපි