SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

බොරැල්ල සුසාන භූමිය තුලදී අභිරහස් ලෙස මරණයට පත්වී තිබූ ප‍්‍රකට ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ

මරණය සම්බන්ධයෙන් ක‍්‍රිකට් විස්තර විචාරක බ්‍රයන් තෝමස් මහතාගේ DNA වාර්තා කැඳවීමට අධිකරණය විසින් ඊයේ (24) නියෝග කර තිබේ.

කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අධිකරණය විසින් මෙම නියෝගය නිකුත් කර ඇත්තේ රජයේ රස පරීක්ෂකවරයා වෙතට ය.

මෙම නියෝගය නිකුත් කරන ලද්දේ මෙම සිද්ධියට අදාළව නිරීක්‍ෂණ ඉදිරිපත් කිරීමට අධිකරණය විසින් පත්කර ඇති පංච පුද්ගල විද්වත් මණ්ඩලයේ ඉල්ලීමක් මතයි.

@ lanka C news

නවතම ලිපි