SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

MIZUKI නිවසින් මැයි මාසයේ සිට අළුත්ම වාහනයක් වෙළඳපොලට හඳුන්වාදීමට නියමිතයි.

ඉන්දියාවෙන් ගෙන්වන මෙම රථය කාර් එකට සමාන මාදිලියේ ඉඩ පහසුකම් සහිත වාහනයක්.

 

බිස්නස් පුවත්

 

මෙහි ඇති විශේෂත්වය වන්නේ වාහනයක  වටිනාකම අහස උසට නැග ඇති මේ මොහොතේ මෙම රථය වෙළඳපොලට නිකුත් කරන්නේ රුපියල් ලක්ෂ 15ක් වැනි මුදලකට වීමයි. අනික් විශේෂත්වය නම් ඉන් 50%ක මුදලට පහසු ගෙවීමේ කොන්දේසි ලබාදීම.

 

WhatsApp Image 2023 04 22 at 17.59.46 3

 

පොදු ප්‍රවාහනයේ ඇති අර්බූධය නිසා තම දුවා දරුවන් පාසැල් ගෙනයෑමට ඇති දුෂ්කරතාවන්ට මෙන්ම අහම්බයෙන් හෝ ලැබෙන විවේකය තුළ ක්ෂනිකව තීරණය කර  ගමන් බිමන් යෑමට MIZUKI පවුලෙන් ඉදිරිපත් කෙරෙන මෙම රථය මහගු ඔබට පිටුවහලකි.

 

WhatsApp Image 2023 04 22 at 17.59.46 1

එසේම ඉන්දියාවෙන් ආනයනය කරන මෙම රථයට අවශ්‍ය බොහෝ කොටස් ලාංකික නිෂ්පාදන වීම මෙම ක්ෂේත්‍රයට අදාළ දේශීය කර්මාන්ත බිහිවීම පිළිබඳ සුබවාදී ඉඟියකි.

නවතම ලිපි