SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

කුවේට් මාධ්‍ය ආයතනයක් විසින් කෘත්‍රිම බුද්ධිය (artificial intelligence) භාවිතයෙන් ජනනය කරන ලද ප්‍රවෘත්ති ඉදිරිපත් කරන නිවේදිකාවක් එළිදක්වා තිබේ.


ඇය අන්තර්ජාලය හරහා කෙරෙන දැන්වීම් කියවීමට යොදා ඇත.

‘ෆෙඩා’ (Fedha) නම් ඇය කුවේට් නිවුස් වෙබ් අඩවියේ ට්විටර් ගිණුමේ පෙනී සිටියේ කළු පැහැති ජැකට් එකකින් සහ සුදු ටී ෂර්ටයකින් සැරසුණු කාන්තාවක් වශයෙනි.

“මම කුවේට් නිවුස් හි කෘතිම බුද්ධිය සමඟ වැඩ කරන පළමු ඉදිරිපත් කරන්නා. ඔබ කැමති කුමන ආකාරයේ ප්‍රවෘත්තිවලටද? අපි ඔබේ අදහස්වලට සවන් දෙමු,” යැයි ඇය සම්භාව්‍ය අරාබි භාෂාවෙන් පවසයි.

 

 

උපුටාගැනීම - @Theleader.lk

නවතම ලිපි