SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

රනිල්වාදී ගොඩයමුලා සමග කල සංවාදයේදී ආර්ථික අර්බුධයට පෙර (2019ට පෙර) ලංකාවේ දිනකට සංචාරකයින් ලෙස සැරිසරණ සංඛ්‍යාව ලක්ෂ 6ක් පමණ වන බව (එවකට සංචාරක ඇමතිවරයාට අනුව දත්ත එසේය) ප්‍රකාශ කල විට අජිත් පැරකුම් ජයසිංහ විසින් ප්‍රකාශ කොට සිටියේ

ලංකාවේ හෝටල් කාමර ඇත්තේ 35000ක් පමණක් බවත්, ඒ අනුව කිසි සේත්ම ලක්ෂ 6ක පිරිසක් එසේ විය නොහැකි බවත්ය.

 

ඇඩ්වකාටා ධනනාත් සමග ස්පාර්ටකස් සංවාදය -

 

ඇඩ්වකාටා CEO ධනනාත් සමග හෙට පැවැත්වෙන සංවාදය සම්බන්ධයෙන් අප සමග සංවාදයෙන් පසුව නැසී ගිය ගොඩයමුලාගේ ධර්මේ විසින් ෆේස්බුක් සටහන් කිහිපයක් තබමින් පවසා ඇත්තේ ස්පාටකස් යනු එවැනි වැරදි තොරතුරු ගෙනහැර දක්වන අය බවය.

 

zoom with dana 

(Topic: Spartacus Discussions
Time: Apr 12, 2023 07:30 PM Colombo
Join Zoom Meeting
Meeting ID: 857 1327 9878
Passcode: 269964
One tap mobile
Meeting ID: 857 1327 9878
Passcode: 269964
Find your local number: https://us02web.zoom.us/u/kddjCtoPH1)

 

එසේම Chameera Jeewantha Dedduwage විසින්ද එවැනිම අදහස් දැක්වීමක් සිදු කොට තිබේ. ධර්මේ යනු කෙතරම් තිරස්චීන පුද්ගලයෙකු ද යත් ඔහු මෙම ප්‍රෝෆයිලය ද බ්ලොක් කොට ඇත්තේ අප අසන ප්‍රශ්න වලට පිළිතුරු නොමැති බැවිනි.

 

සීතල නුවරඑළිය රත්කල ජනපතිගේ කතාව - 

 

පහත වීඩියෝවේ ඇත්තේ ගොඩයමුලාගේ දෙවියන් වහන්සේගේ අදහස් දැක්වීමකි (ඔහු පසුගිය දෙසැම්බරයේ හපුතලේ ගොස් මෙවැනිම සද්දයක් දැමීය). එහිදී ඔහු විමසා සිටිනුයේ වසන්ත සැණකෙළිය සමයට නුවරඑලියට පැමිණෙන සංචාරකයින් සංඛ්‍යාව පිලිබඳවය. එවිට අදාළ නිලධාරියෙකු පවසා සිටිනුයේ දිනකට ලක්ෂ 8 ඉක්මවන බවය (වසන්ත සැණකෙළි නොමැති අවුරුද්ද මුළුල්ලේම සාමාන්‍ය වශයෙන් නුවරඑලියට පැමිණෙන සංචාරකයින් සංඛ්‍යාව ගැන නුවරඑලිය දිසාපති වරයා වතින් පැරකුම්ට විමසිය හැකිය.

 

නුවරඑළිය නගරයේ ජනගහනය 55000ක් පමණ වේ. නුවරඑළිය සීග්‍රයෙන් විනාශ වීම ආරම්භ වන්නේ 2009න් පසුවය. 2011 සංගණනයට අනුව ද නුවරඑලිය නගරයේ ජනගයනය 27500කි. වසර 10ක් ඇතුලත එය දෙගුණ වීමෙන් පෙනී යන්නේ හෝටල් සහ සංචාරක නිවාස ඉදිවීමේ සීග්‍රතාවයයි. ශ්‍රී ලංකාවේ ඇත්තේ හෝටල් කාමර 35000ක් පමණක් බව පවසන අය දැනගත යුත්තේ 2019 වන විට හෝටල් ලෙස ලියා පදිංචි කර ඇති ගොඩනැගිලි හැර පදිංචි නොමැති නිවාස ලක්ෂ 720000කට ආසන්න ප්‍රමාණයක් ශ්‍රී ලංකාවේ පවතින බව වාර්තා වූ බවයි.

 

 

 

ලංකා විදුලි බල මණ්ඩලයේ දත්ත වලට අනුව 6%ක් ප්‍රමාණයක් කිසිදු විදුලි ඒකකයක් හෝ භාවිතා නොකරමින් ස්ථාවර ගාස්තු පමණක් ගෙවමින් සිටී. ඉන් පෙනී යන්නේ කුමක් ද?

මොවුන්ගේ දෙවියා වන රනිල්ගේ පරිසරවාදය රෙද්ද පල්ලෙන් බේරෙන ආකාරය ඔහුගේ අදහස් දැක්වීම තුලින් පෙනී යයි. රනිල්ට අනුව පරිසර අර්බුධය යනු දේශගුණ විපර්යාසයන්ය (IMF, World Bank, UN වැනි සංවිධාන අනුගමනය කරමින්). එසේම අලංකාරයට සිදු වන හානීන්ය. එසේ නොමැතිව විශ්ව විද්‍යාල දැමීම, ජනාකීර්ණ වීම හේතුවෙන් මධ්‍ය කඳුකරය විනාශ නොවේ. ඉහත කී ජාත්‍යන්තර සංවිධාන වලට මෙන්ම රනිල්ට අනුවද මීට කලකට ඉහත පාරිසරික අර්බුධය යනුවෙන් දෙයක් නොපැවතුන අතර එසේ වීමට ද නොහැකිය යන ස්ථාවරය පිළිගෙන තිබුණි.

 

@Madawa Ruwanpathirana ‌fb

නවතම ලිපි