SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

රුපියල් ලක්ෂයකට වැඩි මාසික ආදායමක් උපයන පුද්ගලයන්ගෙන් අය කෙරෙන

උපයන විට බද්ද හේතුවෙන් වෛද්‍යවරුන් දැඩි පීඩාවකට පත්වන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.

 

එහි මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ පැවසුවේ විශේෂඥ වෛද්‍යවරයෙකු ගේ වාර්ෂික වැටුපෙන් මාස දෙකක සම්පූර්ණ වැටුප බදුවලට කැපෙන බවයි. 

නවතම ලිපි