SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

දැන් තෙල් පෝලිම් නැහැ. කෝටා එකත් වැඩි කරලා.

අයිඑම්එෆ් ණයත් එක්ක හුගක් ආනයන සම්බාධක ඉවත් කරලා.

 

ඔන්න ඒ අතරෙ මිනිස්සුන්ගෙ පොකට් එකට හරියන වාහනයක් ගන්න එකයි දැන් අරගලයෙ හිටිය, හීන දැකපු තරුණ තරුණියන්ගෙ එක ප්‍රාර්ථනාවක් වෙලා තියෙන්නෙ.

MIZUKI cover

ඒකත් හරි වගේ. ලඟදීම ඒ හීනෙත් හැබෑ වෙනවලු. ලොකු වාහන අරගෙන ණය අරගෙන ගනිපු තෙල් ටික පුච්චල දාන්නෙ නැතුව මේකෙන් පිරිමැහෙනව කියලයි කියන්නෙ.

බලන්නකො...!

නවතම ලිපි