SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ඩොනල්ඩ් ට්‍රම්ප්, අපරාධ චෝදනාවලට මුහුණදුන් පළමු හිටපු එක්සත් ජනපද ජනපතිවරයා ය.

2016 මැතිවරණයට පෙර වැඩිහිටි සිනමා තාරකාවකට නිහඬව සිටීම සඳහා මුදල් ගෙවීමේ සිද්ධිය නිව් යෝක්හි අධිචෝදකයින් විමර්ශනය කරමින් පසුවෙයි.

 

හිටපු වැඩිහිටි චිත්‍රපට තරුවක් වන ස්ටෝමි ඩැනියෙල්ස් කියා සිටියේ තමා හිටපු ජනාධිපතිවරයා සමග අනාචාරී සබඳතාවක් පැවැත්වූබවත්, ඒ ගැන නිහඬව සිටීම සඳහා ඩොලර් 130 000ක් තමාට ගෙවා ඇතිබවත් ය.

මෙම ගෙවීම නීත්‍යානුකූල වන නමුත්, ට්‍රම්ප් එය ව්‍යාපාරික වියදමක් ලෙස සටහන්කර ඇතිබව කියනු ලැබේ. ව්‍යාපාරික වාර්තා ව්‍යාජ ලෙස සකස් කිරීම නිව් යෝක් ප්‍රාන්තය තුළ නීති විරෝධී ය.

 

@ BBC sinhala

නවතම ලිපි