SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයෙකු සහ හිටපු අමාත්‍යවරයෙකු වන අර්ජුන රණතුංග මහතාට ජාතික ක්‍රීඩා සභාවේ සභාපති ධුරයෙන් වහාම ඉල්ලා අස්වන ලෙස දැනුම්දී තිබේ.

ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාගේ ජ්‍යෙෂ්ඨ උපදේශකයෙකු වන සුදත් චන්ද්‍රසේකර මහතා විසින් මෙම දැනුම්දීම කර තිබේ.

ජාතික ක්‍රීඩා සභාවේ කිසිදු සාමාජිකයෙක් අර්ජුන රණතුංග මහතාගේ සභාපතිත්වය පිළිගැනීමට සූදානම් නැති බව ඔහු විසින් අර්ජුන රණතුංග මහතා වෙත සිදුකර ඇති දැනුම්දීමේ සඳහන් වේ.

ඒ මහතා විසින් අර්ජුන රණතුංග මහතා වෙත යොමු කර ඇති ලිපිය මෙහි දැක්වෙයි.

Arjuna jpg

@Lankacnews

නවතම ලිපි