SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

පහුගිය කාලයේ අපි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යන්න කියද්දී  රට බංකොලොත් වීමට ඉඩහැර එයට විරුද්ධව කටයුතු කළ පොහොට්ටුවෝ,

රනිල් වික්‍රමසිංහ මහතාට එදා මහ බැංකු හොරා යැයි චෝදනා කරමින් කෑ ගසා, IMF ගිය රනිල් ජනාධිපතිවරයාට ඒ වෙනුවෙන් ප්‍රශස්ති ගායනා කරන බව සමගි ජන බලවේගයේ ප්‍රචාරක ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.මරික්කාර් පවසයි.

ඔහු මේ බව ප්‍රකාශ කළේ අද (23) පාර්ලිමේන්තුවේ පැවති විවාදයට සහභාගී වෙමිනි.

සම්පූර්ණ කතාව පහතින්...

නවතම ලිපි