SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

පසුගියදා සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු විසින් සමගි ජන බලවේගය සම්බන්ධයෙන් 

සිදු කළ ප්‍රකාශයන් සම්බන්ධයෙන් සමගි ජල බලවේගයේ නියෝජ්‍ය ජාතික සංවිධායක, ප්‍රචාරක ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් පිළිතුරු ලබා දුන්නේය.

 

එහිදී එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත්ව සමගි ජන බලවේගය නිර්මාණය කළ ආකාරයත්, දිවංගත මංගල සමරවීර සහ මලික් සමරවික්‍රම හිටපු අමාත්‍යවරුන් විසින් ජනාධිපතිවරණය සම්බන්ධයෙන් ජාත්‍යන්තර පර්යේෂන ආයතනයක් හරහා කරන ලද සමීක්ෂනයකට අනුව ඔවුන්ගේ යෝජනාවක් මත රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවට සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති අපේක්ෂකයා සිදු කළ ආකාරයත්, ගෝඨාභය රාජපක්ෂ මහතා හට රට තුළ තිබූ බිය නැති කළ ආකාරයත්, උද්ඝෝෂණ පැවැත්වූ ආකාරයත් පිළිබදව මරික්කාර් මහතා වීඩියෝ දර්ශනද සහිතව අදහස් පළ කළේය.

 

එස් එම් මරික්කාර් කරන ලද කතාවේ සම්පූර්ණ වීඩියෝව පහතින් නැරඹිය හැක.

 

 

හරීන් කරන ලද කතාව!

 

නවතම ලිපි