SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

පළාත් පාලන මැතිවරණය පැවැත්වූවා නම් ආණ්ඩුව පරාජයට පත්වන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.

“ඡන්දයක් තියන එක අපේ වගකීමක්. අපි ඡන්ද කල්නොදා තිබුබෙ අපි දිනන බව දන්න හින්ද. මේ ආණ්ඩුවට දිනන්න බෑ. ඒකයි ඡන්ද තියන්නෙ නැත්තෙ”

 

මහනුවරදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව කියා සිටියේය.

 

එමෙන්ම 13 වන සංශෝධනය රටට අවශ්‍ය නැති බවත් නමුත් එය මේ ආණ්ඩුවට අවශ්‍ය වෙලා තියෙන බවත් හිටපු ජනාධිපතිවරයා එහිදී කියා සිටියේය.

 

-----------------------------------------------

 

ප්‍රචාරක දැන්වීමකි.

නවතම ලිපි