SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

එළැඹෙන 22, 23, 24, 28 යන දිනවල පැවැත්වීමට නියමිතව තිබු පලාත් පාලන මැතිවරණයේ තැපැල් ඡන්ද විමසීම දින නියමයක් නොමැතිව කල් දමා තිබේ.

මැතිවරණ කොමිසම නිවේදනය කරන්නේ තැපැල් ඡන්දය පැවැත්වෙන දිනය පසුව දැනුම් දෙන බවයි.

තැපැල් ඡන්ද පත්‍රිකා රජයේ මුද්‍රණාලය විසින් නියමිත දිනට ලබා නොදීම මත මෙම තීරණය ගත් බව මැතිවරණ කොමිසම නිවේදනය කර ඇත.

ඒ අනුව තැපැල් ඡන්දය කල්දැමීමත් සමග පළාත් පාලන ඡන්දයද අනිවාර්යය ලෙසම කල් යනු ඇති බවත්, මේ තත්වය අනුව පුංචි ඡන්දය කෙසේ වෙතත් වසර අවසාන වනවිට රනිල් විකුමසිංහ විසින් ජනාධිපතිවරණයක් කැඳවීමටද ඉඩකඩ ඇතැයිද බොහෝ විචාරක මතය වී ඇත.

 

 

නවතම ලිපි