SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

අද (10) මහරගම නගරයේ පැවති සජබ මැතිවරණ ජන රැළිය අතිවිශාල ජනකායකගේ සහභාගීත්වයෙන් පැවැත්වින.

මහරගම මෙම ජනරැළිය සංවිධානය කර තිබුණේ සජබ ප්‍රචාරක ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී එස් එම් මරික්කාර් විසින් ය..

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා විසින් මුදල් සම්බන්ධව දෙනු ලබන වැරදි නියෝග ක්‍රියාත්මක කරන භාණ්ඩාගාර ලේකම්වරයා මීට වඩා සිතිය යුතු බවත් පසුගිය මහින්ද රාජපක්ෂ යුගය තුළ පී.බී.ජයසුන්දරට සිදුවූ සිද්ධීන් මතකයට නගා ගත යුතු බවත් මරික්කාර් එම ජනරැළිය අමතමින් කීවේය.

ඡන්දය අනිවාර්යයෙන්ම පැවැත්වීමට රජයට සිදුවන බව කී මරික්කාර් මන්ත්‍රීවරයා මැතිවරණයට අවශ්‍ය මුදල් ලබාදිය යුතු බවත් එසේ නොකලොත් ඡන්ද නීති රීති කඩා හිරේ යෑමට සූදානම් වන ලෙසත් රජයට මතක් කර දුන්නේය.

එස්.එම් මරික්කාර්ගේ  ජනරැළිය ඇමතීම පහත වීඩියෝවෙන්....

නවතම ලිපි