SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

සමගි ජන බලවේගයේ අගලවත්ත ජාතික සංවිධායක ජගත් විතානගේ පසුගිය දා

පළාත් පාලන ඡන්දයේ කළුතර දිස්ත්‍රික්කයේ ඇප මුදල් තැන්පත් කිරීමට පැමිණි අවස්ථාවේ රාජිත සේනාරත්න මන්ත්‍රීවරයා රනිල් වික්‍රමසිංහ පාලනයේ ගුණ කියූවායැයි කියමින් විරෝධතාව දක්වා ඇත.

අගලවත්ත සහ මතුගම ආසන දෙකෙහිම ප්‍රධාන සංවිධායකකම සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස විසින් ජගත් විතානගේ වෙත ප්‍රධානය කර ඇති අතර කළුතර දිස්ත්‍රික්කයේ සජබයේ නායකයා බවට පත්කරන්නට යන්නේ බාර් අයිතිකරුවෙක්ය යන්න මාධ්‍ය මගින් හෙළිදරව් වූයේ ඉන් අනතුරුවය.

මේ මන්ත්‍රී ජගත් විතානගේ පිළිබඳව දෙරණ 360 වැඩසටහනේදී ඇසූ ප්‍රශ්නයකට රාජිත සේනාරත්න මන්ත්‍රීවරයා විසින් සිදුකළ හෙළිදරව්වයි. 

නවතම ලිපි