SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ජාත්‍යන්තර වශයෙන් ශ්‍රී ලංකාව ලබාගෙන ඇති ණයවලට හිලව්වක් ලෙස මෙරට ස්වභාවික සම්පත් අත්පත් කර ගැනීමට

ලෝක බැංකුව සහ ඇතැම් ප්‍රබල රටවල් ක්‍රියාත්මක වෙමින් සිටින බව පරිසර හා සොබාදහම් අධ්‍යයන මධ්‍යස්ථානය පවසනවා.

එහි ජාතික සංවිධායක පරිසරවේදී රවීන්ද්‍ර කාරියවසම් පැවසුවේ “ඩෙබ්ට් ෆෝ නේචර්” නමැති වැඩසටහන මෙරට තුළ ක්‍රියාත්මක කරන බවට මෙරට පරිසර බලධාරීන් ද ප්‍රකාශ නිකුත් කර ඇති බවයි.

කෙසේවෙතත් එය මෙරටට හිතකර තත්ත්වයක් නොවන බවයි පරිසරවේදී රවීන්ද්‍ර කාරියවසම් පෙන්වා දුන්නේ.  

ඉකුත් වසරේ අගෝස්තු මස 08 වනදා ලෝක බැංකුව සහ නේපාලය එවැනි අවබෝධතා ගිවිසුමකට එළඹුනු බව ද පරිසරවේදී රවීන්ද්‍ර කාරියවසම් වැඩිදුරටත් පෙන්වා දුන්නා. 

උපුටාගැනීම - @ nethnews.lk

නවතම ලිපි