SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

'දන්ත ධාතුව කියන්නේ ඌරු දතක්' කිව්ව සමන්ත බඩ්ඩ බුදු සාදුව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව ඇරස්ට් නොකරෙ ඇයි?

පාර්ලිමේන්තුවෙ උන් ටික සේපාල්ට වගේ උන්නාන්සෙට​ දෙස්දෙවොල් දුන්නෙ නැත්තෙ ඇයි? #ලබ්බ තමයි නේ! තේරුම් ගන්න අලුත් ගේම් දෙක තුන​.

එයා ඔක්කොම ධාතු කරඬු ගංගට දානවලු. ධාතු කරඬුවලට ආරක්‍ෂා කර කර ඉන්න අය​ අවසානයේ මළ පෙරේතයින් වී ඉපදෙනවලු.

ලලාට ධාතුව ලෙස සිප්පිකටුවකටත්, දන්ත ධාතු ලෙස ඌරු දත් වන්දනාමාන කරමින් නියම මාර්ගයෙන් පරිභාහිරව වෙනත් මාර්ගයක බෞද්ධයා ගමන් කරමින් සිටින වලු.

ධාතු කරඬුවලට වැද වැද සිටීමෙන් අවසානයේ මළ පෙරේතයින් වී ඉපදෙන වලු. නිවැරදි ආර්‍ය මාර්ගයේ ගමන් කරමින් ලෝකයාගෙන් අපහාස විදිමින් හෝ විමුක්තිය ලගා කරගැනීම වැදගත් වලු.

අහල බලන්න මෙතනින්: 

නවතම ලිපි