SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

සාමාන්‍යයෙන් ලංකාවට ඖෂධ මිළදී ගැනීමේදී එම ඖෂධ (NMRA) ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචි විය යුතුය.

ඒ ලියාපදිංචි ඖෂධ ගෙන්වීමේදී තරගකාරී මිළගණන් කැඳවීමක් සිදුකර අඩුම මිළ ගණන් ඉදිරිපත් කරන ආයතනයට එය ලබාදීම සිදුකළ යුතුය. ඒ සඳහා තාක්ෂන ඇගයීම් කමිටුවක් මැදිහත් විය යුතුය. ටෙන්ඩර් පටිපාටියට යා යුත්තේ ඒ හරහාය.

එහෙත් හදිසියේ ඉන්දියාවට යන කෙහෙලිය රඹුක්වැල්ල සෞඛ්‍ය ඇමතිවරයා එවැනි ක්‍රමවේදයක් භාවිතා කර ඇද්ද?

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා මේ පිළිබඳව ගන්නා ක්‍රියාමාර්ගය කුමක්ද?

මේ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ කරනු ලබන හෙළිදරව්වය.

නවතම ලිපි