SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

පවතින දේශගුණික තත්වය මත සිකුරාදා දින එනම් හෙට (09)සියළුම රජයේ සහ රජයේ ආධාර ලබන පාසැල් සඳහා

විශේෂ නිවාඩු දිනයක් ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ප්‍රකාශයට පත්කොට ඇත.

එසේම කතෝලික පාසැල් සඳහාද මෙම නිවාඩු දිනය ප්‍රකාශයට පත්කොට ඇත.

 

පාසැල් නිවාඩු 

නවතම ලිපි