SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

"ඕක කරන්න එපා. මැරිච්ච කට්ටිය වෙනුවෙන් අපි මේක කරන්නේ.
ඒ අයගේ ඉඩම් උඩ ඕගොල්ලෝ ඉන්නේ. ඒකත් පව්. කොඩි දැම්මොත් අපි ගලවනවා. අපිව අත් අඩංගුවට ගන්න. මරන්න." 

ජනාධිපති ලෝකෙටම කියල තියෙන්නෙ, මළවුන් සමරන්න ඉඩදෙනව කියල.

 

දෙමළ මළවුන් සැමරීමට පවිත්‍ර කරන සොහොන් බිමේ බෞද්ධ කොඩි හිටවීමට ආ හමුදාවට ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම් මන්ත්‍රී සිංහලෙන් කියයි.
 
උපුටා ගැනිම : Lanka Files

නවතම ලිපි