SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

විසිදෙවෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්ද 178කින් සංශෝධන සහිතව සම්මත විය.

පනතට පක්ෂව ඡන්ද 179 ලැබුණු අතර ඊට විරුද්ධව ලැබුණේ ඡන්ද එකක් පමණි.

විසි දෙවෙනි ආණ්ඩුකම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳ විවාදය ඊයේ (20) සහ අද (21) පැවැත්විණ.

විවාදයේදී ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරු 50කට අධික පිරිසක් අදහස් දැක්වූහ.

රාජපක්ෂවරුන් ප්‍රතික්ෂේප වීමක් පිළිබඳව දැනගැනීමට 22 සංශෝධනයේ ඡන්ද විමසුම අනුව තීරණය වනු ඇති බවට බොහෝ විචාරක මතය වුවද සියළු පක්ෂ විපක්ෂ සන්දානයන් ඒකරාශී කරගැනීම තුළ මහ මොළකරු කවරෙක්ද යන්නත්, රාජපක්ෂවරුන්ගේ මීළග පරම්පරාවේ දේශපාලන ජීවිතය එමගින් තහවුරු වූවාද යන්නත් බොහෝ විචාරක සැකයට හේතුවී ඇත.

 

නවතම ලිපි