SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

"QR code එකක් දීලා ට්‍රක්ස්වට දීල තියෙනව ලීටර් 50ක ඩීසල්.

පුද්ගලික අංශයෙ ට්‍රාන්ස්පෝර්ට්වල දුවන්නෙ සිලින්ඩර් 6,8 එන්ජින්. ලීටර් 50කින් ටොන් 30ක බරක් දාගෙන අපි යන්නෙ කොහොමද? යන්න බැහැ."

මෙහෙම කියන්නේ ට්‍රයිකෝ/ෆ්‍රයිකෝ කළමනාකාර අධ්‍යක්ෂ ගාමිණී කන්නන්ගර මහතායි. අද රටේ ව්‍යාපාරික ප්‍රජාවට සිදුව ඇති ව්‍යසනය සහ ව්‍යාපාර කඩාවැටීමට හේතු වූ කරුණු ගාමිණී කන්නන්ගර  විසින් පෙන්වා දී ඇත.

 

නවතම ලිපි