SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

පොලීසිය වැටලීම් කරන විට ලිංගික ශ්‍රමිකයන් ලෙස ක්‍රියා කරන කාන්තාවන් පමණක්

අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීම ගැන එම සේවාවේ නිරත කාන්තාවෝ අප්‍රසාදය පළ කරති.

''අයාල පනතින් කාන්තාව විතරයි උසාවි දාන්නෙ. ගෑණි තමයි මේක කරන්නේ කියන එක. ඇයි පිරිමි එන්නේ කියන එක බලන්නේ නෑ.'' යනුවෙන් බීබීසීයට අදහස් දැක්වූ ලිංගික ශ්‍රමික සේවයේ නියුතු කාන්තාවක පැවසුවාය.

''ගණිකාව කියලා අවමන් කරලා අපිට වටිනාකමක් නොදුන්නාට අපි ඒ වෘත්තියෙන් හොයන සල්ලි විතරක් දඩ ලෙස අය කරගන්නකොට රජයට ඒවා වටින්නේ කොහොමද?'' යනුවෙන් ප්‍රශ්න කරන ඇය ගණිකා වෘත්තිය නීතිගත කළ යුතු බවත් ඒ සඳහා යොමුවන අය වෙනුවෙන් උපදේශන සේවයක් තිබිය යුතු බවත් පැවසුවාය.

@BBC 

නවතම ලිපි