SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ක්‍රීඩා තරග ජයග්‍රහණ අස්සේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා චොකා මල්ලීට දුන්

ඇමති පට්ටම ගැන හිරුණිකා ප්‍රේමචන්ද්‍ර අද මාධ්‍ය හමුවක් පවත්වා අදහස් පලකර ඇත.

ජනතා අවදානය වෙනත් දෙයකට යොමුව ඇති අවස්ථාවක මිනීමරු චෝදනා මත වරක් මරණ දඩුවමටද ලක්ව ඇති රත්නපුරේ චොකා මල්ලී හෙවත් ප්‍රේමලාල් ගුණසේකර මන්ත්‍රීවරයාට රාජ්‍ය ඇමති ධූරයක් පිරිනැමීම අනෙකුත් රාජ්‍ය අමාත්‍යධූර පිරිනමන අවස්ථාවේ සිදු නොකර ජනතා අවදානය වෙනත් දිශාවකට යොමුව ඇති මොහොතේ සිදුකිරීම ගැන හිරුණිකා පවසන්නේ මෙවන් අදහසකි.

චොකා මල්ලීට ඇමතිකම දෙද්දී අර පක්ෂය වෙනුවෙන් මැරිච්ච මනුස්සයා මතක් වෙන්නේ නැද්ද? - හිරුණිකා ප්‍රේමචන්ද්‍ර

නවතම ලිපි