SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ඉදිරියේදී මෙරට දේශපාලනයේ ප්‍රධාන කඳවුරු දෙකක් නිර්මාණය වී

කුඩා කුඩා කණ්ඩායම් දිය වී යනු ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා පවසනවා.

එක්සත් ජාතික පක්ෂය යළිත් ශක්තිමත් වී දක්ෂිණාංශික කඳවුරක් නිර්මාණය වන අතර වර්තමානයේදී මෙරට ප්‍රධානතම දේශපාලන කණ්ඩායම් දෙක වන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා සමගි ජන බලවේගය, එක්සත් ජාතික පක්ෂය විසින් ගිලගනු ඇති බවද මන්ත්‍රීවරයා සඳහන් කරනවා.

දක්ෂිණාංශික එජාපයේ ප්‍රතිපාර්ශ්වය වන්නේ ජනතා විමුක්ති පෙරමුණ, උත්තර ලංකා සභාගය සහ ඩලස් අලහප්පෙරුම මහතාගේ කණ්ඩායම ඇතුළු පාර්ශ්වයන්ගෙන් සමන්විත වාමාංශික කණ්ඩායම බවද ඔහු පවසනවා.

LNW

නවතම ලිපි