SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ හතරවෙනි වගන්තිය ඉතාම වැදගත් බව අනුර කුමාර දිසානායක අද පාර්ලිමේන්තුවේ අයවැය විවාදයට එක්වෙමින් පැවසුවේය.

ව්‍යවස්ථාවේ 4(අ) රටේ ආරක්ෂාව ඇතුළුව ජනතාවගේ විධායක බලය ජනතාව විසින් තෝරාපත්කර ගනු ලැබූ ජනරජයේ ජනාධිපතිවරයා විසින් ක්‍රියාත්මක කළ යුතු වේ."

හැබැයි මේ ජනාධිපතිවරයා ජනතාව විසින් තෝරා පත්කරගෙන නැහැ. 40 වගන්තියේ තියෙනවා ජනාධිපති ධූරයේ පුරප්පාඩුවක් ඇති වුනොත් මේ පාර්ලිමේන්තුවෙ ජනාධිපතිවරයෙක් පත්කරන්න. හැබැයි බලවත්ම වගන්තියෙ තියෙන්නේ ජනාතාවගේ ජනවරමකින් තෝරාපත් කර ගනු ලබන ජනරජයේ ජනාධිපතිවරයාට තමයි මේ රටේ ආරක්ෂාවත් විධායක බලයත් හිමිවෙන්නේ. ඒ පැත්තෙන් බැලුවත් මේ ජනාධිපතිවරයාට ජනවරමක් නැහැ”

ජාතික ජන බලවේගයේ අනුර කුමාර දිසානායක ගේ කතාව,

නවතම ලිපි