SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

අරගලය වෙනුවෙන් දිවි දුන් මිතුරිය ක ට - ඊයේ කතා කළේ මාස ගණන ක ට පසු ව ය.
මා අරගලය ගැන කතා කරන්න ට ගත් කල ඇය කීවේ - ‘‘ඒ හැර වෙන ඕනෑ ම දෙයක් ගැන කතා කරමු’’ ය යන්න ය.
 
ඊට හේතු දෙකක් තිබෙන්න ට පුලූවන.
1. මා අරගලය ට විරුද්ධ ව කතා කළ ද්‍රෝහියකු වීම.
2. අරගලය පරාද වු නිසා - ඇය සතු පසුතැවිල්ල.
 
රාජපක්ෂ පවුල - අරගලකරුවන් ට ‘ඇකේ පුරිය’ බව - උන් තවමත් නො දනී. ඒ තරම ට මොළය හිස් ය.
‘මහින්ද රාජපක්ෂ’ යනු - මහ පාරෙ හි අනන්ත ව අරගල කර - හෙණ ගේමක් දුන් - රුව ට පෙනෙනා වාමාංශිකයෙකි. දන්නෝ දනිත්.
 
ඔහු රජ වු කල - ඔහු ට එරෙහි අරගලකරුවන් වනාහි - පට්ට කජු කන වැඩකි.
මුල සිට ම - රාජපක්ෂලා - ‘අරගලකරුවන්’ නැමැති සත්ත්ව කොටස තඹ සතේක ට ගණන් නො ගත්තේ ඒ හෙයිනි.
නො මේ රූ අරගලකරුවන් ට මුහුණ දීම ට - පරිනත රාපක්ෂලා සැලසුම් සැදු වේ මුල සිට ම ය. උන් හරක් නො වේ.
ඒ සැලසුම චුට්ටක් හෝ කෑවේ - ගෝඨා හෝ මහින්දගේ අනුමැතියකින් තොර ව - ජොන්ටා ඇතුලූ පිස්සන් - එදා මයිනාගම ට පහර දුන් මොහොතෙ හි ය.
එ විට - රාජපක්ෂලා අනුගමනය කළේ වී. අයි. ලෙනින්ගේ තියරියයි.
එනම් - පියවරක් පසුපස ට සහ පියවර දෙකක් ඉදිරිය ට යන්න ය.
එය මෙසේ ය.
 
1. මුල සිට ම - ඒ මොළේ කචල් ගෝල්පීස් අරගලකරුවන් ට පහර නො දීම.
2. ජොන්ටාගේ ගොන් වැඩෙන් පසු - මහින්ද සහ බැසිල් පිටියෙන් ඉවත් වී - ‘රනිල්’ නැමැති නරියා ට වැඬේ බාර දීම.
3. තමාගේ මන්දිරය ට කඩා වැදි කැරළිකරුවන් ට ගෝඨා විසින් වෙඩි නො තැබීම.
4. ජනපතිකම ද - ඒ නරියාට ම - ව්‍යවස්ථානුකූල ව බාර දී සිය පරපුරෙ හි ආරක්ෂාව තහවුරු කර ගැනීම.
5. ඒ මගින් - තමන ට වාසිදායක ම තැන වූ - පාර්ලිමේන්තු බලය පමණක් රැක ගැනීම. (අනාගත නාමල් බබා උදෙසා)
ඒ මොහොතෙ හි - රාජපක්ෂලා සිය විධායක ජනපති බලය අත් හැරීම ඉතා නුවණැති වැඩකි. නැතිනම් වන්නේ තව දුරටත් රට අරාජික වීම ය.
 
ගොන් අරගලකරුවන් තවමත් සිතා සිටින්නේ උනට බයේ ගෝඨා පැන ගියා කියලා ය. (අනේ මුන් වගේ හරක්)
මේ සියල්ල මහින්ද සහ බැසිලාගේ අති සූක්ෂම සැලසුම් ය.
 
රාජපක්ෂලා විසින් - අරගලකරුවන් වෙත -
කටේ දා සූප්පු කරන්න ට - අති මනරම් ටොපියක් දුන් සේක.
ඒ ටොපිය ‘රනිල්’ නම් විය.
දැන් ඉතින් - කලා වරෙල්ලා - ගොන් ජෙප්පනි - පෙරොට්ටනි.
ඉදිරි මැතිවරණය වන තෙක් - රනිල් ට මුවා වී - තව දුරටත් රාජපක්ෂලා රට පාලන කරනු ඇත.
ඇතැම් විට - ගෝඨා අගමැති ද විය හැක.
 
මාගේ දේශපාලන අනාවැකි තවමත් වැරදී නැත.
අරගලකරුවන් ට වෙඩි නො තබා - සිය බලය යළි තහවුරු කරගත් - ලොව එක ම නුවණැති පාලකයින් වන්නේ මුන් ය.
කොහොම ද රාජපක්ෂළාගේ ටිකිරි මොළේ ?
රාජපක්ෂලා මේ ගේම ගසනා බව - මුල සිට ම මා කියූ කළ - මා අන්ත කැ ---- කි.
කැ---න් නො වූ සියල්ලන් දැන් - කැ--කෑ රිලවුන් සේ ය.
 
@Sirirmal Wijesinghe fb.