SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ගාලුමුවදොර මූලික කරගෙන ශ්‍රී ලංකාවේ ඇතිවූ අරගලයට වියදම් කළේ ඩයස්පෝරාව බව එහි ප්‍රධාන නිමලන් විශ්වනාදන් සඳහන් කරයි.

ඩුබායි කටාර් වැනි රාජ්‍ය වල සිට මුදල් අරගලයට ලබා දුන් බවත් ඒවායේ ගිණුම් විස්තර තමන් සතුව ඇති බවත් හෙතෙම පැවසීය.

 

මෙතෙක් තහනම් කර තිබූ සංවිධාන හයක තහනම නැති කරගැනීමත් සමඟ ශ්‍රී ලංකාවට ඩොලර් ගෙන ඒමට සූදානම් බවද පැවසූ පවසන ඔහු නවත් ත‍්‍රස්තවාදී සැකකරුවන් පනස් දෙනෙකු නිදහස් කිරීමට ද ආණ්ඩුව පොරොන්දු වූ බවද කියා සිටී.

ඩයස්පෝරාව බලාපොරොත්තුව ඉදිරි අවුරුදු දෙකහමාරක කාලයෙන් පසුව ද රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධුරය තබා ගැනීමද බව පවසන ඔහු එක්සත් ජාතීන්ගේ මීළඟ සැසිවාරයේදී ශ්‍රී ලංකාවේ ආණ්ඩුවට සහාය පළ කරන බව ද පවසයි.

අන්තර්ජාල නාලිකාවක් සමග සාකච්ඡාවකදි ඔහු මෙම අදහස් පළ කර තිබේ.

 

@LankaCnews