SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

2022 බර්මින්හැම් හි පැවැත්වෙන පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ මීටර් 100

පිරිමි ඉසව්වේ අවසන් මහා තරගයෙන් ශ්‍රී ලංකාවේ යුපුන් අබේකෝන් තෙවැනි ස්ථානය ලබාගැනීමට සමත් විය. ශ්‍රී ලංකා වේලාවෙන් අද (04) අළුයම 2.00ට ඔහු අවසාන මහා තරගයට සහභාගී වීය.

පිරිමි මීටර් 100 ඉසව්වේ පළමු ස්ථානය කෙන්යාවේ Ferdinand Omanyala ද, දෙවැනි ස්ථානය දකුණු අප්‍රිකාවේ Akani Simbine ද හිමිකර ගත්හ.

 

seda50

 

seda51

 

seda52