SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

සජිත්ගේ සහය ඩලස්ට - ජනාධිපති ධුරයට නම් තුනක්!

ජනාධිපතිවරයා ලෙස ඩලස් අලහප්පෙරුමගේ නම යෝජනා කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස  පාර්ලිමේන්තුවට පැවසීය.

එහිදී ජනාධිපති ධුරය සඳහා ඩලස් අලහප්පෙරුම ගේ නම ස්ථිර කරනු ලැබුවේ මහාචාර්ය ජී. එල් පීරිස් විසිනි.

ජනාධිපති ධුරය සඳහා රනිල් වික්‍රමසිංහගේ නම යෝජනා කරන බව සභා නායක දිනේෂ් ගුණවර්ධන පැවසීය.

අමාත්‍ය මනුෂ නානායක්කාර රනිල් වික්‍රමසිංහගේ නම ස්ථිර කළේය.

ජාතික ජන බලවේග නියෝජනය කරමින් අනුර දිසානායකගේ නම ජනාධිපති ධුරයට යෝජනා කරන බව විජිත හේරත් මහතා පැවසීය. හරිනි අමරසූරිය එම යෝජනාව ස්ථිර කළේය.

අනුප්‍රාප්තික ජනාධිපති ධුරය සම්බන්ධයෙන් පොදු එකඟතාවයක් ඇතිකර ගැනීම සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස හා හිටපු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම අතර ඊයේ (18) රාත්‍රී  පැවති සකච්ජාවද බිඳවැටී තිබුන නමුත් අද අලුයම ඒ සම්බන්ධයෙන් එකඟත්වයක් ඇතිකර ගැනීමට දෙපාර්ශවය සමත්ව  තිබිණ. 

Telephone 300x250

nalan mendis

nalan mendis

නවතම ලිපි