SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

හමුදාවේ සාමාජිකයකු පහරකෑම සහ

ආයුධ, උණ්ඩ නැතිවීම ගැන හමුදා මාධ්‍ය ප්‍රකාශකට ප්‍රශ්න කිහිපයක් (ඔහු දුරකතනයට නොඑන නිසා)

1) හමුදා සාමාජිකයා (පොලිසිය අනුව) හෝ හමුදා සාමාජිකයන් දෙදෙනා (හමුදාව අනුව) පමණක් පහර කෑවේ කෙසේද? ඔවුන් සිටියේ අන් අයගෙන් වෙන්වද?

2) ඔබ කියනා ආකාරයට ම්ලේච්ඡ ලෙස පහර දුන්නේ නම් එම පහරදීම වැලැක්වීමට නිසි පුහුණුවක් සහිතව එතැන සිටි පොලිස් සහ හමුදා සෙසු සාමාජිකයන්ට නොහැකි වූයේ ඇයි?

3) හමුදා සාමාජිකයාගේ (පොලිසිය අනුව) හෝ සාමාජිකයන් දෙදෙනාගේ (හමුදාව අනුව) ගිනි අවිය (පොලිසිය අනුව) හෝ ගිනි අවි දෙක (හමුදාව අනුව) විරෝධතාකරුවන් පැහැර ගත් බව කියන්නේ කෙසේද?

4) ගිනි අවි පැහැරගෙන ගියේ උද්ඝෝෂකයන් බව සෙසු සාමාජිකයන් දුටුවේ නම් සෙසු හමුදා සාමාජිකයන් සහ පොලිසිය එය නතර නොකර බලා සිටියේ ඇයි?

5) අහසට හෝ ඉලක්ක කර හෝ වෙඩි තැබීමක් කර ඇති පසුබිමක හරියටම අතුරුදන් උණ්ඩ ගණන පැහැර ගත්තා යැයි කියන්නේ කෙසේද?

6) මෙම නිලධාරීන් රෝහල් ගත කළේ කවුද? ඔවුන් රෝහල් ගත කරද්දී එම පිරිස මෙම අවි රැගෙන ගියා හෝ අමතකව ගියා හෝ විය නොහැකිද?

7) මෙම පහරදීම කළේ උද්ඝෝෂකයන් ද, එසෙත් නැතිනම් උද්ඝෝෂණ කඩාකප්පල් කිරීමට ආණ්ඩුව යෙදවූවන් විසින්දැයි සොයා බැලීමක් කළේද?

උපුටාගැනීම - Tharindu Iranga ගේ මුහුණු පොතෙන්.

Telephone 300x250

nalan mendis

nalan mendis

නවතම ලිපි