SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

‘The Voice Teens Sri Lanka 2022’ කිරුළ බණ්ඩාරවෙල ප්‍රනීර්ෂා ත්‍යාගරාජා හිමි කර ගත්තා ය.

The Voice Teens Sri Lanka අවසන් මහා තරගය රත්මලාන, ස්ටයින් මැදිරි සංකීර්ණයේදී ඊයේ (03) පැවැත්විණ.

ක්ෂේත්‍රයේ ජනකාන්ත ප්‍රවීණයින් සිව් දෙනකුගේ පුහුණුවෙන්, නව යොවුන් හඬ පෞර්ෂ‍ 4 ක් ඊයේ රාත්‍රියේ එකම කිරුළක් උදෙසා තරග කළහ. එම තරගකරුවන් වූයේ බණ්ඩාරවෙලින් ආ ප්‍රනිර්ශා ත්‍යාගරාජා, කටුනේරියෙන් ආ සසිඳු රවීන්, මීගමුවෙන් ආ නවෝද්‍ය පෙරේරා සහ දියතලාවෙන් ආ රසාල් තේමින්දයි.

pr2

සිංහල භාශාව හැසිරවීමට අපහසු තත්ත්වයේ සිටි දමිළ තරුණියක වූ ප්‍රනීර්ෂා මෙම තරගාවලිය අවසන් වන විට ව්‍යක්ත ලෙස භාශාව හසුරුවමින් සිංහල දෙමළ හින්දි ගීත ගායනා කිරීම ප්‍රේක්ෂක නොමද පැසසුමට ලක්වුවකි. එසේම මේ අර්බූධ සමයේ ජන විඥානයෙහි වෙනසක් ඇතිව තිබීමද සතුටුදායක තත්ත්වයක් බව කිව යුතුමය.

අව්‍යාජ ලෙස ජීවත්වීමට වෙර දරණ ප්‍රනීර්ෂාගේ සංගීත ජීවිතයට ලේඩි ලීඩර් සුභපැතුම්!

Telephone 300x250

nalan mendis

nalan mendis

නවතම ලිපි