SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ඊයේ කොළඹ කොටුවේ සමගි ජන බලවේගය විසින් සංවිධානය කර තිබූ විරෝධතාවයට එක්වූ ජනතාව

හිරු සහ දෙරණ නාළිකා වෙත සිය දැඩි විරෝධය සහ කළකිරීම පලකර සිටියහ.

එම මාධ්‍ය ආයතන නියෝජනය කරමින් සිද්ධිය වාර්තා කිරීමට ගිය මාධ්‍යවේදීන් වටකරගත් ජනතාව තම විරෝධය පළ කර සිටි අතර කැලණියේ නයා කෝ? යනුවෙන් ඔවුන්ගෙන් ප්‍රශ්ණ කර  ඇත. ජාතිවාදය අවුස්සා රට විනාශයට ගෙන ගිය බවටත් ජනතාව නොමග යවා දූෂිත ආණ්ඩුව වෙනුවෙන් මාධ්‍යකරණය අවභාවිත කළ බවටත් ඔව්හු එම මාධ්‍ය ආයතන වෙත චෝදනා කළහ . 

පුවත/Sathiya.lk

Telephone 300x250

nalan mendis

nalan mendis

නවතම ලිපි