SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

අරගල කරන්න ගිය හිරුනිකාට දැන් කරන්න වෙලා තියෙන්නෙ වෙනමම අරගලයක්.

ඒ ඇයගේ ශරීරයේ අවයවයක් අරගලය මොහොතේ නිරාවරණය වීම නිසා උගත් බුද්ධිමත් මුහුණු පොතේ ජනතාවට ඇතිවෙලා තියෙන ප්‍රශ්නයට පිළිතුරු දෙන්නට වීමටය...

ඒක කොයිතරම් ලොකු කතාබහක් ද කියනවානම් රටේ අග්‍රාමාත්‍යවරයාත් ප්‍රකාශයක් නිකුත් කරන්නට යෑම තරමටම දේශපාලනික ප්‍රශ්නයක් බවටද පත්කරගෙනය. කෙසේ වුවත් රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා මෙයට මැදිහත්වන හේතුව නම් ඉතාම පැහැදිලිය...හැබැයි රනිල්ට අමතකව ඇත්තේ නැතහොත් හිතාමතාම මගහැර ඇත්තේ මේ මොහොතේ අරගලකරුවන් කිහිප දෙනෙකුට ඇප නොලැබීමත් ජොන්ස්ටන් හිටපු ඇමතිට ඇප ලැබීමත් ගැන ලොකු හාහෝවක් යෑම හිරුනිකාගේ තිසරුන් සම්බන්ධ කාරණයට වඩා බරපතල චෝදනාවක් බවය... කොහොම උනත් මේ කතාව ඒ ගැන නොවෙයි.

පහුගිය දවස්වල අරගලයට සම්බන්ධ සමහරු යට ඇඳුම ගැලෙව්ව. ඒකෙ අරගලකාරී උපක්‍රම ගුණයන් හැරෙන්නට යට ඇඳුම ගලවද්දි පෙනුනු පිරිමි කලවා ගැන කවුරුත් කතා කලේ නැහැ. අමුඩයකින් පමණක් සැරසුනු සුමුදු ගුරුගේගෙ එළියට නිරාවරණය වුනු කිසිදු ශරීරාවයවයක් ගැන මේ වගේ කතිකාවක් තැනුනෙ නැහැ..

දැන් හුගාක් වර්තමාන තරුණ පරම්පරාව වගේම ඔවුන්ව අගයන වැඩිහිටි පරම්පරාවත් කියනව මේ ජෙනරේෂන් එක හරිම නිදහස් ලිංගිකයො කියල. ඒත් පහත ලිපියෙ කියන්නෙ නම් වෙනත් කතාවක්...

ඒ හින්ද මේ යුගයේ කරගෙන යන, චින්තන ධර්මදාසලගෙ සෙක්ස් සවිඥානික කරන ෆැකල්ටි ඔෆ් සෙක්ස් ප්‍රොජෙක්ට් එකේ අදහස මොකක්ද කියල කාටහරි කියන්න පුළුවන්ද?...

P.Wallace සහ නාට්‍යංගනාව - අජිත් ප්‍රනාන්දු

kata

80 දශකයේ තරුණයෙක් වෙලා හිටිය නම් ඔබ වෙනම ශොන්ර'යක බඩ්ඩක්...

100% ශුවර් ඔබ බස්වල ජැක් ගැසූවෙක් නෙවෙයි...

පාරේ යන ගෑණුන්ට eve teasing නොකල කෙනෙක්..

මන්ද ඔබලාට තිබුනා වෙනම අවුට්ලට්ස් සේෆ්ටි වෑල්ව්ස්..පීඩනය පිටකරන්න ..

බලන්න අර දකුණු පැත්තේ ඉන්න කොළුවන්ගේ ඉරියව්....

යෞවනයේ පොපියන චමත්කාරය කියන්නේ ඕකටයි...

නාට්‍යඟනාව ..ප්‍ර්‍රොෆෙශනල් ඉරියව්වෙන් රඟදක්වා ඉවරවූ විලසම ඇයගේ ආරක්ෂකයා වොලසයානන් රෙද්දක් අතැතිව ඉන්නවා එසැනින්ම ඇයව වසාගෙන රෙද්දෙන්..චේන්ජින් රූම් එකට ගෙනියන්න ..

කවුරුවත් ඇයට කුණුහරුප කිව්වෙ නෑ...හින්ට් ගැසුවෙත් නැහැ..

මන්ද,...

රංගනය අවසානයේ ඇය සුපිරියටම ඇඳගෙන වොලසයානන් සමගින් එනවා රෙස්ටොරන්ට් එකට රාත්‍රී භෝජනයට...

සියළු දෙනාම ඈ දෙස බැළුවේ ගෞරවාන්පූරකව..

ස්තූතියි සුපිරි රැඟුමට කියන ඉරියව්වෙන්

අනතුරුව ලංකාව 100% බෞජ්ජ වුනා !!

පිංබර වොලස් ඔබට නිවන් සුව..

 

Pic from Asanka Hadirampala's post(Unknow Location)

Telephone 300x250

nalan mendis

nalan mendis

නවතම ලිපි