SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

රනිල් වික්‍රමසිංහ ගෝල්ෆේස් අරගලය පාවාදුන් බවට චෝදනා කරන්නෙ TNA මන්ත්‍රී ශානකියන් රාසමානික්කම් විතරක්ම නෙවෙයි.

සමාජයේ පක්ෂ විපක්ෂ බොහෝ දෙනාගේ නිරීක්ෂනයත් එයමයි. ජනතා විරෝධය හමුවේ බිත්තියටම හේත්තු වුනු, ගෙදර යන්න සූදානම් වුනු ගෝඨාභය රාජපක්ෂට සැනසුම් සුසුමන් හෙලන්න අවස්ථාව සලස්වපු රනිල් වික්‍රමසිංහ බංකරේක හෝ දූපතක හිරවෙලා ආරක්ෂාව සොයපු මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යවරයාට නැවත පන ලබා එන්න ඉඩ හසර විවර කර දුන් බව ඔවුනගේ විශ්වාසයයි. එය රාජපක්ෂලා හා රනිල් වික්‍රමසිංහ අතර ඇතිවූ ඩීල්වල ප්‍රතිඵලයක් බව ශානකියන්ගේ අදහසයි.

අපගේ කියවීම නම් රනිල් වික්‍රමසිංහ යනු රාජපක්ෂවරුන් පමණක් නොව කිසිදු ප්‍රභූවරයෙක් අර්බූධයට යනවාට අකමැති ඊට එරෙහිව ප්‍රභූන් රැකගැනීම වෙනුවෙන් තම පක්ෂය හේදීයෑමට වුවත් සලස්වන ලිබරල්වාදියෙක් බවය.

ශානකියන්ට මේ ප්‍රභූ කතාව මගහැරී ගියද අනෙක් සියල්ල ඔහු මනා ලෙස නිරීක්ෂනය කොට ඉදිරිපත් කරනු ලබයි. ඔබ ඇසිය යුතුම පාර්ලිමේන්තු කතාවකි මෙය. 

Telephone 300x250

nalan mendis

nalan mendis

නවතම ලිපි