SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ගෑස් පරිභෝජනය, ඉන්ධන පරිභෝජනය සහ විදුලිබල සැපයුම සම්බන්ධව පාඨලී චම්පික කියන්නේ කුමක්ද?

ජවිපෙ සහ පෙරටුගාමී පක්ෂවලින් වඩාත් පරිභෝජනවාදී ඉල්ලාසිටීම් ඉදිරිපත් කරද්දී, සටන් පාඨ ඉහලට ඔසවද්දී  පාඨලී චම්පික රණවක කියන්නෙ පෞද්ගලික වාහන සීමාකර හෝ නතරකර පොදු ප්‍රවාහන පද්ධතිය ශක්තිමත් කර ඒ්වාට අවශ්‍ය ඉන්ධන නිකුත් කිරීමක්ගැනය.

එසේම ගෑස් පරිභෝජනය සත්‍ය වශයෙන්ම අවශ්‍ය ප්‍රතිශතය වූ නාගරික සහ අර්ධනාගරීක පාරිභෝගිකයන් හැරුනු විට ඉතිරි ජනතාව එනම් ජනගහනයෙන් 60%ක් 65%ක් අතර ප්‍රමාණයක් ගෑස් නොමැතිව වුවද භූමිතෙල් සහ දර ලිප් පරිහරණය කරන කොටසකි. ඒ අනුව ඔහු යෝජනා කරන්නේ පෝලිම් ක්‍රමය වහා නවතා අත්‍යවශ්‍යතාව අනුව ප්‍රමුඛතාවයන් ලබාදී බෙදාහැරීම් සිදුකරන ලෙසය. අනෙක් කොටස විදුලිය සම්බන්ධ අර්බූධයයි. ලංකාවේ විදුලිබලය හා බලශක්ති අර්බූධය පිළිබඳ පාඨලී අත්දැකීමෙන්ම හඳුනන්නේය.

එසේම පාඨලීගේ යෝජනාවක් වන්නේ තම පවුලට අව්‍ශ්‍ය ආහාර නිපදවා ගැනීමට අවශ්‍ය පහසුකම් ජනතාවට ලබාදිය යුතු බවයි. මෙයට යැපුම් කෘෂිකර්මය වැනි අර්ථකතනයක් දුන් විට පළමුකොටම රිදෙන්නේ ලංකාවේ ඊනියා වාමාංශිකයින්ටය.

පරිභෝජනවාදයේ හිනි පෙත්තට යෑමට පෙරුම් පුරනා වාමවාදීයැයි කියාගත් ලිබරල්වාදීන් කවදා මේ ලිබරල් සිහින ආතල්වලින්  මිදෙයිද?

බලන්න. මේ මොනවද පාටලී කියන්නේ?

පරිභෝජන අවස්ථා සංකෝචනය කරගන්න යැයි කීම ජවිපෙ ඇතුළු වමට බොහෝ සාංකා ගෙනදෙන්නක් වනු ඇත.

Telephone 300x250

nalan mendis

nalan mendis

නවතම ලිපි