SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ආර්ථික වශයෙන් සුරක්ෂිත කර රට හදන්න නම් පවතින දේශපාලන,

ආර්ථික සහ සමාජ ක්‍රම සම්පූර්ණයෙන්ම වෙනස් කළ යුතු බව හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පැවසීය.

විදෙස් රටවල් සමග මිතුරු වී හරි දැක්මකින් කටයුතු කළොත් වසර දෙකක් ඇතුළත වත්මන් ප්‍රශ්න විසඳා ගත හැකි බවද හිටපු අමාත්‍යවරයා සඳහන් කළේය.

රටේ වත්මන් තත්ත්වය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා තරුණ වෘත්තිකයන් පිරිසක් සමග සිරිකොත පක්ෂ මූලස්ථානයේදී පැවැත්වූ සාකච්ඡාවකදී තවදුරටත් අදහස් දැක්වූ රනිල් වික්‍රමසිංහ කිවේය.

රටේ  මේ වනවිට ඉතිරිව ඇත්තේ ඩොලර් මිලියන 25කට අඩු සංචිත මුදලක් පමණක් බවත්, රජය විසින් බදු අඩු කිරීම හේතුවෙන් රටට අහිමි වූ මුදල රුපියල් බිලියන 800 ක් පමණ බවත් හෙතෙම සඳහන් කළේය.

Telephone 300x250

nalan mendis

nalan mendis

නවතම ලිපි