SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

පාර්ලිමේන්තු ප්‍රවේශයේ ඉඳිකර ඇති පොලිස් මාර්ග බාධක වල යට ඇඳුම් එල්ලමින් faculty of sex කර්තෘ චින්තන ධර්මදාස විසින් ජනාධිපතිවරයාට හා

ආණ්ඩුවට විරෝධය පළකරමින් අද (06) පෙරවරුවේ විරෝධතාවයක් දියත් කළේය.

එම විරෝධතාවයේ ආරම්භය සනිටුහන් කරමින් faculty of sex කර්තෘ චින්තන ධර්මදාස සිය යට ඇඳුම ගලවා ආරක්ෂක වැටේ එල්ලූ අතර අනතුරුව තවත් තරුණ තරුණියන් පිරිසක් එම විරෝධතාවයට එක්විය.

මෙම විරෝධතාවය සමාජ මාධ්‍ය මෙහෙයුමක් ලෙස සංවිධානය කරන්නට උත්සාහයක් ගෙන තිබූ අතර ඊට අදාල පොස්ටු පළවීමෙන් පසු ඇතැම් සමාජ මාධ්‍ය ක්‍රියාකාරින්ගෙන් ඊට විරෝධයක් ද එල්ලවී තිබිණ.

j

Telephone 300x250

nalan mendis

nalan mendis

නවතම ලිපි