SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

අවුරුද්දකට ආසන්න කාලයකට ඉහතදී මඩකලපුවේ රාජ්‍ය ඇමැතිවරයකුගේ ආරක්ෂකයකුගේ වෙඩි පහරින් මරාදැමුනු තරුණ පුතුට යුක්තිය ඉල්ලා

 නැගෙනහිර පළාතේ දෙමළ මාතාවක් විරෝධතාවයක් දියත් කර තිබේ.

2021 වසරේ ජුනි 21 වැනිදා මඩකළපුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රාජ්‍ය ඇමැති සතාසිවම් වියාලේන්ද්‍රන්ගේ මඩකළපුවේ පිහිටි නිවස ඉදිරිපිටදී වෙඩි තබා ඝාතනය කළ මහාලිංගම් බාලසුන්දරම්ගේ 36 වැනි උපන් දින ඔහුගේ මව සහ පියා  යුක්තිය ඉල්ලා මඩකලපුව ඌරනි හන්දියේදී විරෝධතාවය දියත් කළ බව පළාත් බද වාර්තාකරුවෝ පවසති.

එම අවස්ථාවට මිය ගිය තරුණයාගේ පවුලේ ඥාතීන්, ප්‍රදේශවාසීන් සහ දේශපාලනඥයන්ද එක්ව සිටි බව ඔවුහු වැඩි දුරටත් සදහන් කරති.

ටිපර් රියදුරෙකු වන මහාලිංගම් බාලසුන්දරම් 2021 වසරේ ජුනි 21 වැනිදා ත්‍රිරෝද රථයකින් ගමන් කරමින් සිටියදී වෙඩි තබා මරා දමා තිබුනේ ඇමැති ආරක්‍ෂකයකු ලෙස සිටී පොලිස් කොස්තාපල් වරයෙකි.

වෙඩි තැබීම සම්බන්ධයෙන් අත්අඩංගුවේ පසු වූ ඇමැති ආරක්‍ෂක සේවයේ නිරත පොලිස් කොස්තාපල්වරයා මේ වන විටත් රක්‍ෂිත බන්ධනාගාර ගත කර සිටි.

මිය ගිය තරුණයාගේ මව සහ පියා චෝදනා කරන්නේ මඩකළපුව පොලීසිය එම ඝාතනය සම්බන්ධයෙන් කිසිදු උනන්දුවක් නොදක්වන බවයි.

සිය පුතුගේ ඝාතනයට චෝදනා එල්ල වී සිටින තැනැත්තා පොලිස් නිලධාරියකු බැවින් තමන් තැනින් තැනට යවමින් පොලිසිය වගකීම පැහැර හරින බවටත් ඔවුන් චෝදනා කරති.

 t1

t2

 

@Theleader.lk

Telephone 300x250

nalan mendis

nalan mendis

නවතම ලිපි