SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

අද (අප්‍රේල් 02) සමගි ජන කාන්තා බලකායේ ජාතික කැඳවුම්කාරිය ලෙස කටයුතු කරන හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇතුළු පිරිසකගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන මව්වරුන්ගේ විරෝධතා පාගමන

අද අනුරාධපුරයේ ඥාන මෑණියන් හමුවීම සඳහා ගොස් ඇති අතර ඔවුන්ට පොලිස් ආරක්ෂාව සහිතව සිටින ඥාන මෑණියන් හමුවීමට අවස්ථාවක් ලබාදී නැත. ඔවුන් ප්‍රශ්න කර සිටින්නේ ඉතිහාසයේ කවමදාකවත් සාස්තර කියන මෑණි කෙනෙකුට මෙවන් රාජ්‍ය ආරක්ෂාවක් ලබාදෙනු මෙතෙක් දැක නැති බවත් ඇයට මෙසේ ආරක්ෂාවක් දෙන්නට හේතු වන්නේ කුමක්ද යන්නත් ය.

මේ අතර අද පස්වරු 06 සිට සඳුදා(04) පෙරවරු 6.00 දක්වා මුළු දිවයිනටම බලපාන ලෙස ඇඳිරි නීතිය පනවා ඇත.

මේ නිසා ගෑස් පෝලිම් හා ඉන්ධන පෝලිම් තාවකාලික අහෝසි වී ඇත. 

Telephone 300x250

nalan mendis

nalan mendis

නවතම ලිපි