SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

හදිසි නීතිය ප්‍රකාශයට පත්කරන ලද මේ මොහොත පිළිබඳ ඔබේ විශ්ලේෂනය කුමක්ද?

ලංකා ඉතිහාසයේ සෑම ජන අරගලයක්ම මේතාක් පැවතියේ කුමන හෝ දේශපාලන පක්ෂයක්, සංවිධානයක් මූලිකත්වයෙනි.

වර්තමානයේ මතුව ඇති ආර්ථික පරිභෝජනවාදී අර්බූධය හේතුකොට ගෙන මේ අරගල සම්ප්‍රධාය ප්‍රභූ දේශපාලනයෙන් විතැන්ව මහජන අරගලයක් (නිර්ප්‍රභූ) බවට පත්වෙමින් තිබීම ජනතා විමුක්ති පෙරමුණේ සිට එක්සත් ජාතික පක්ෂය දක්වා වන එම ප්‍රවාහයට ඇතුලත් ලංකාවේ පක්ෂ විපක්ෂ සියළුම දේශපාලනඥයින් අර්බූධයට, තැතිගන්වන සුළු කාරණයක් වී ඇත.

 R4

ඒ අනුව සිදුවිය හැක්කේ මේ පොදුජන අරගලය තවත් දේශපාලන න්‍යාය පත්‍රයක් ඇතුලට ගැනීම හෝ හදිසි නීතිය වැනි ඊනියා ප්‍රජාතන්ත්‍රවාදය කරණ කොටගත් මර්ධන යාන්ත්‍රණය තුළට ඇතුලත් කිරීමය. මේ වෙද්දි ඉහත සියළුම දේශපාලන පක්ෂ සංවිධානයන්හි නිල සහ නොනිල ආශීර්වාදය යටතේ හදිසි නීතිය ප්‍රකාශයට පත්කර ජන අරගලයට අන්තවාදය වැනි දේශපාලනය තුළ ඇති ඇඳුම මස්සවා අන්දවා එම විරෝධය අවසන් කිරීමට කටයුතු කිරීමය. නැතහොත් එය කඩාකප්පල් කිරීමය.

සිවිල් සමාජයට සම්බන්ධ සියළුම තක්කඩීන් ද මේ මොහොතේ රජයේ මෙම වැඩපිලිවෙලට ඉතසිතින් ආශීර්වාද කරනු ඇත.

@සිරිමලී ලියනගම

Telephone 300x250

nalan mendis

nalan mendis

නවතම ලිපි