SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

කොළඹ උතුරු,කොළඹ මධ්‍යම සහ කොළඹ දකුණ, මිරිහාන නුගේගොඩ සහ කැළණිය, ගල්කිස්ස

පොලිස් බල ප්‍රදේශවලට නැවත දැනුම් දෙනතුරු පොලිස් ඇඳිරිනිතිය පනවා ඇතැයි පොලිසිය පවසයි.

AA1

ජනාධිපතිවරයාගේ නිවස අසල විරෝධතාවයේ නිරත පිරිස් ප්‍රචණ්ඩකාරීව හැසිරෙමින් යුද හමුදා බසයකට හා තවත් වාහන කීපයකට ගිනි තබා ඇතැයි වාර්තා වේ.  

එම පිරිස තවමත් එම ස්ථානයේ රැඳමින් ප්‍රචණ්ඩකාරීව හැසිරෙන බව ද දැන ගන්නට ඇත. මේ වනවිට ප්‍රදේශයේ ආරක්ෂාව සඳහා යුද හමුදාව සහ පොලිස් විශේෂ කාර්ය බළකාය ද කැඳවා ඇත.

Telephone 300x250

nalan mendis

nalan mendis

නවතම ලිපි