SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ජාතික ජන බලවේගයේ අද පැවැත්වෙන නුගේගොඩ උද්ඝෝෂණ කඩාකප්පල් කිරීමට ඇවන්ගාඩ් සේනාධිපති සැරසෙයි.. සියලු තොරතුරු මෙන්න.

 “ 74 වසරක සාපය පරදවමු, ජන පීඩක ආණ්ඩුව පන්නමු “ යන මැයෙන් ජාතික ජන බලවේගය විසින් අද(23) දින නුගෝගොඩදී පැවැත්වීමට නියමිත උද්ඝෝෂණය කඩාකප්පල් කිරීම සදහා ජනාධිපතිවරයාගේ සමිප හිතවතෙකු වන ඇවන්ගාඩ් අධිපති නිශ්ශංක සේනාධිපති මේ වනවිට සුදානම් වන බව අප වෙත තොරතුරු වාර්තාවේ.

ඇවන්ගාඩ් සේනාධිපතිගේ පිටකොට්ටේ පිහිටි කාර්යාලය අවට සහ බැද්දගාන රථගාලක් අසළ මේ වනවිට යම් පිරිස එකතුවෙමින් සිටින අතර ඔවුන්ගේ අරමුණ අද දින මෙම උද්ඝෝෂණයට බාධාකාරීවන යම් දෙයක් සිදුකිරීම බව පෙනී යයි. මෙම එකතුවන පිරිස ඇවන්ගාඩ් සමාගමේ සේවකයින් බවටද මේ වනවිට තහවුරුවී තිබේ.

එම ස්ථානයේ ND 8167, NB 0780, ND 5771, NE 0444 , ND 3097 යන බස් රථද මෙම අවස්ථාව වනවිට ගාල්කර ඇත.

පසුගියදා අවස්ථා දෙකකදී එනම් පිටකොටුවේදී සහ ගම්පහ කළගෙඩිහේනේදී ද නිශ්ශංක සේනාධිපති විසින් ඇවන්ගාඩ් සමාගමේ සේවකයින් යොදාගෙන ජවිපෙ උද්ඝෝෂයකට සහ සමුළුවකට බිත්තර ප්‍රහාරයක් එල්ල කිරීම සිදුවිය. ඒ පිලිබදව මේ වනවිට අධිකරණයේ නඩුවක් විභාගවන අතර ඇවන්ගාඩ් ආරක්ෂ සේවයේ පුද්ගලයින් දෙදෙනෙකු මේ වනවිටත් රක්ෂික බන්ධනාගාරගතව සිටී.

 March 23, 2022  Kamal Dhammika

පුවත් උපුටාගැනීම - colomboxnews.com 

Telephone 300x250

nalan mendis

nalan mendis

නවතම ලිපි