SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ජාතික ආණ්ඩු කතාව පොහොට්ටුවෙන්ම ගොතපු එකක්!

ජාතික ආණ්ඩු කතාව ආණ්ඩු පක්ෂයෙන්ම ගොතන ලද කතාවක් බවත් මේ ආර්ථික අර්බූධයෙන් ගොඩයෑමට නම් Crash programme එකක් අවශ්‍ය බවත් කෙටිකාලීනව මේ මොහොතේ ප්‍රශ්නයට මුහුණ දිය යුත්තේ ඒ ආකාරයට බවත් ඒ සඳහා වන වැඩපිළිවෙලකට අදහස් දක්වමින් හිටපු සෞඛ්‍ය අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න පවසයි.

ඔහු මේ බව ප්‍රකාශ කර සිටියේ Leader TV ගෙනඑන Direct Politics වැඩසටහනේදී සිරිමලී ලියනගම ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

ලංකාවේ මේ මොහොතේ ඇත්තේ ආර්ථික ප්‍රශ්නයක් නොව මූල්‍ය ප්‍රශ්නයක් බවත් ඒ අර්බූධයෙන් ගොඩඒමේ යෝජනාවන් තමා සතු බවත් ඔහු ප්‍රකාශ කරයි.

ලංකාවේ වාංමාංශික දේශපාලනයක් නැහැ, ජවිපෙ යනු වාමාංශික පක්ෂයක් නොවේ.!

මේ වැඩසටහන හරහා හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න ලංකාවේ වමේ පක්ෂ හා වාමාංශක දේශපාලනය පිළිබඳවත්, එක්සත් ජාතික පක්ෂය යනු ධනේෂ්වර පක්ෂයක් නොව සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයක් බවත් විස්තරාත්මකව ඉදිරිපත් කරයි.

වර්තමානයේ ලංකාවේ වම ලෙස හඳුන්වාගන්නා ජනතා විමුක්ති පෙරමුණ පවා සටන් කරන්නේ කම්කරු රජයක් හෝ ගොවි පන්තියේ රජයක් වෙනුවෙන් නොව ජාතික ධනේශ්වර පන්තියේ අයිතිවාසිකම් ගැන බවත් ඒ අනුව වන පරිභෝජනවාදය ගැන බවත් රාජිත සේනාරත්න පවසයි.

එජාපය දක්ෂිනාංශික පක්ෂයක් නොවේ!

වමක් නැති රටක දකුණක් නොපවතින බවත් සිදුව ඇත්තේ එහි මධ්‍ය ස්ථානයකට පැමිණීම බවත් එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ හිටපු අග්‍රාමාත්‍යවරයාගේ කිනම් දුර්වලතා තිබුනත් මේ තත්වය ඉතා හොඳින් අවබෝධ කරගත්තෙකු බවත් රාජිත සේනාරත්න Direct Politics වැඩසටහනේදී කියා ඇත.

සම්පූර්ණ වැඩසටහන පහතින්. 

Telephone 300x250

nalan mendis

nalan mendis

නවතම ලිපි