SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

 ඇගේ කතාව!

වර්ථමාන දේශපාලනයේ යෙදෙන පිරිමින්ගේ ෆැන්ටසිය තුල පවතින ආශාව කුමක්ද? මෙන්න මේ ෆැන්ටසිය කොතෙක් දුරට ඔහු වෙතින් මිනිස් සත්තාව දුරස් කරන්නේද? මිනිස් සත්තාව අතපත් කරගැනීම තුල ස්ත්‍රීයට හිමිවන්නේ කුමන ස්ථානයක්ද? ඔවුන්ගේ ෆැන්ටසිය තුල ස්ත්‍රියගේ ආස්තානය කුමක්ද?

පිරිමියා කරන සෑම දේම කිරීමට තැත් කිරීම යනුම එම රෝග ලක්ෂණයයි. එසේ වුවත් ක්‍රමය ගොඩනගා ඇත්තේම ගැහැණිය නොසලකා හරිමින් නිසාම ගැහැනියට විශ්වීයත්වයට (Universal) පත්වීමට නොහැකි වුවත්, ගැහැණිය පිරිමියාගේ සම තැන ඉල්ලා සිටීම හා ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වීම යනුම එම රෝගය වැලඳ ගැනීමේ ආශාව මත ක්‍රියාත්මක වීමයි. මෙසේ ගත් කල පිරිමියාගේ ආශාව ගැහැණිය පිරිමියා ලෙස කටයුතු කිරීමයි.